
කොළඹ සිට මාතර දක්වා වූ ප්‍රදේශ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් මීළඟ පාද යාත්‍රාව මෙම ප්‍රදේශ නියෝජනය කරමින් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.
පැවැති පාද යාත්‍රාවට ජාතිවාදී තේමා යොදා ගැනීම යන කාරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ඇති විය. මේ නිසා මෙම පාද යාත්‍රාව පැවැත්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතර ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවද සාකච්ඡා වී ඇත.
රන්මලී සෝමසිරි