ලංකාවෙ කොල්ලන්ට සෙක්ස් මැජික්

දෙහිවල දි ඇඳුම් මාරු කරන්න ගිහින් ලොකු ජන්ජාලයක් කර ගත්තු සුලේඛා ජයවර්ධන මොනවා නැතත් ලංකාවෙ කොල්ලො ගැන නම් ඉන්නෙ තද තද ඇරියස් එකකින්.
කොහොමත් ලංකාවෙ සෙක්ස් භාවිතාව ගැන සුලේඛාට ලොකු අවුලක් තිබුණනේ.

එයා සෙක්ස් ගැන කතා කරන්න ගියොත් ඒ හැම වෙලාවෙම කියන්නෙ ලංකාවට සෙක්ස් කියන්නෙ ලොකු එකක් කියල නේ.

ඒ දවස්වල ඔහොම කියපු සුලේඛා මේ ළඟක දි ඉඳලා ඔන්න අලූත් කෑල්ලකුත් දාන්න පටන් අරන්. ඒ තමයි ‘ලංකාවෙ කොල්ලන්ට සෙක්ස් මැජික්’ කියලා.

ඒ විතරක් නෙමෙයි සුලේඛා ඔය ගැන කොච්චර දුරට හිතල ද කියලා කියනවා නම් එයා කියනවා පොඩි කාලෙ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන කියලා.

අනේ මන්දා ඉතින්... මෙව්වට මොකුත් කියලත් බෑ.. මොකද මේවා හිතෙන්නෙම සුලේඛටනේ ඉතිං..