කොරියාවට ගිය මහින්ද කිවුව කතාව

කොරියානු රැකියා සදහා මෙරට තරුණයන් තුළ වැඩි කැමැත්තක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ සිය කොරියානු සංචාරය අතරතුර උත්සවයකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ කොරියාවට පරිත්‍යාග කළ සුගලා හා ගජබා අලි යුවළ බිහිකළ පැටවාට නම් තැබීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ දකුණු කොරියාවේ සෝල් ග‍්‍රෑන්ඞ් පාර්ක් සත්ත්වෝද්‍යානයේදි.

කොරේ ලංකා ලෙස මේ අලි පැටවාට නම් තබා තිබෙනවා.