වැට් බදු සංශෝධනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින් එකී නිවේදනය නිකුත් කළ බව සඳහන් කරමින් එහි වැඩිදුරටත් පහත පරිදි කරුණු අනාවරණය කර ඇත.



