Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
විජය නන්දසිරි වෙනුවෙන් ජනපති නියමයෙන් ලක්ෂ 5ක්
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
මෙම ලක්ෂ පහක මුදල ඊයේ (10දා) දිනම ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් පී.බි. අබේකෝන් මහතාට උපදෙස් ලබා දීමත් සමග ලේකම්වරයා විසින් මෙම මුදල විජය නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත ලබා දී තිබේ.
සුජිත් කෝනාර
විජය නන්දසිරි වෙනුවෙන් ජනපති නියමයෙන් ලක්ෂ 5ක්
2016-08-11T08:32:00+05:30
aruna e
Previous Page
Next Page
Home