ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රෝගාතුර වීම හේතුවෙන් මේ දිනවල නැවතී සිටින්නේ කොළඹ නවලෝක රෝහලේය.ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමතක නොකලේය.
පේම්ජයන්ත් මහතාගේ මුණුපුරාද හිටපු ජනාධිපතිවරයාගේ තුරුලට පැන සේලෆියක් ගන්නට අමතක නොකලේය.


