සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වූ හොලිවුඩ් මියුසික් වීඩියෝව

ජනප්‍රිය රංගන ශිල්පිණී සචිනි අයේන්ද්‍රා හොලිවුඩ් ගීතයක මියුසික් විඩීයෝව සදහා රංගනයෙන් දායවී තිබේ.

නවක හොලිවුඩ් ගායන ශිල්පිණි ක්‍රිස්ටිනා ඉවානොස්කීගේ ' I Want You' නැමැති ගීතයකට මෙලෙස සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වී තිබු අතර එම ගීතය දැනටමත් යූටියුබ් වෙබ් අඩවියේ මිලියන තුනකට අධික පිරිසක් විසින් නරඹා තිබීම විශේෂත්වයකි.

සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වූ එම මියුසික් විඩීයෝව පහතින්.