
ගිනි අවි සහ ගිනි කෙළි ,යකඩ පිහාටු,සමනළ තටු,අංජලිකා,බෝමබ සහ රෝස,සිකුරු හතේ වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා රසික සිත් දිනාගත් ඔහු ටෙළි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා.
කෙසේ වෙතත් සෝමසිරි අලකොලාංග මහතා පසුගිය දිනෙක පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා..ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් එතුමා මෙලෙස පැවිදි දිවියට ඇතුලත් වී ඇති බව සඳහන්.
