දසුන්ගේ දේහය නිවසට රැගෙන එයි – Photos

රසික හදවත් කඳුලින් තෙත් කරමින් පසුගියදා පන්නිපිටියේ බෝඩිමකදී දසුන් නිශාන් ගෙලවැලලාගෙන ජීවිත ගමනට සමුදුන්නා.

ඔහුගේ දේහය ඊයේ සවස නිවසට රැගෙන ආවේ සියල්ලන්ගේම සිත් මොහොතකට නතර කරමින්.
නිට්ටඹුව – ගිංතොට පදිංචිව සිටි දසුන් 29 හැවිරිදි වියේ පසුවුණා.

නිට්ටඹුව නිවසේ දසුන්ගේ දේහය තැන්පත් කර ඇති අයුරු පහතින්..

Related Posts Plugin for WordPress, Blogger...