පියුමි නිරුවත් වූ ඉරාජ්ගේ මියුසික් වීඩියෝව මෙන්න

ආන්දෝලනාත්මක සංගීත නිෂ්පාදන රැසක් නිර්මාණය කල ඉරාජ් වීරරත්නගේ නවතම වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත්වී තිබේ. එම වීඩියෝවේ පියුමි හංසමාලිගේ නිරුවත් දර්ශණයක්ද අඩංගු වනවා.

විවිධ සංඛේත රැසක් හරහා පණිවිඩ රැසක් ලබාදෙන මෙම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.