ඉරාජ්ගේ “වස්සානේ හීනේ“ ගීතය කොපියක් බව හෙලි වෙයි

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවැනි ආන්දෝලාත්මක වීඩියෝවක් Youtube චැනලයේ පැය 24ක් ඇතුළත #1 on Trending වීම පුදුමයට කරැණක් නම් නෙමෙයි.

මොකද මේ මියුසික් වීඩියෝවෙන් ලංකාවේ සංස්කෘතියට බලපෑමක් සිදුකර ඇති නිසයි.

මෙම ගීතය දෙමළ ගීතයක තනුවක කොපියක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ වන විට බොහෝ පිරිසකගේ කතා බහට ලක් වී තිබෙන එම දෙමළ ගීතය පහතින් බලාගන්න පුඵවන්.



රජ්ගේ වස්සානේ හීනේ ගීතයත් පහතින් නරඹන්න.