මුතූ තරංගාගේ පෙම්වතා මෙන්න - Photos

වර්ෂ ගණනාවක සිට රංගනයත් එක්ක එකතු වුණ මුතු තරංගා නර්තනයටත් දක්ෂයි.ඇය විවාහය ප්‍රමාද කළේ ඇගේ පෙම්වතා විදෙස්ගතව සිටි නිසා බව ආරංචි වුණා.මුතු අවුරුදු අටක් ආදරේ කළ ඔහුගේ පෙම්වතා මීට ටික දිනකට පෙර මෙරටට පැමිණ තිබෙනවා.විවාහයත් ළඟදීම දවසක සිදුවෙන බවට ආරංචි වුණ නිසා මුතු ඔහුගේ පෙම්වතා සමග එකට ගත් ඡායාරූප මේ විදිහට පල කරන්න හිතුවා.

එම ඡායාරූප පහතින් බලන්න