චීනයේ මවකට යෝධ ළදරුවෙක්‌ උපදියි

චීනයේ මවක්‌ රාත්තල් 15 ක්‌ බරැති යෝධ ළදරුවෙක්‌ බිහිකර ඇත. කැන්කැන් නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8 ක්‌ වේ. චීනයේ ඩැක්‌සින් රෝහලේදී සිදු කළ සීසේරියන් සැත්කමකින් මෙම ළදරුවා බිහි වී ඇත. මෙම ළදරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවේ.