වික්ටර්, අළුත් බිරිඳ සමඟ විවාහ උත්සවයට ගිය හැටි


ආචාර්ය වික්ටර් රත්නායක මහතා පසුගිය දිනක නුවර ප්‍රදේශයේ පැවැත්වුණු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වෙලා තියෙනවා.

මෙම විවාහ උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ මේ දිනවල වැඩිදෙනා අතර කතාබහට ලක්වෙන ඔහුගේ බිරිඳත් සමගයි.

ඡායාරූප පහතින්.