හොරෙක් ගස් බැද ගුටි බැට දෙයි [Video]

තරුණියකගේ රන් මාලයක් පැහැරගැනීමට ආ පුද්ගලයෙකු අල්ලා ගස් බැද පොලීසියට බාර දී තිබේ.

කුරුණෑගල ප‍්‍රදේශයේ සිදුව ඇති මෙම සිදුවීම කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට එක් කර ඇත.