Loading...

Facebook TV ළඟදීම

Facebook ආයතනය ඔවුන්ගේ ම සංවාද ඇතුළත්ව කරමින් තව ද මාධ්‍ය වාර්තා සමග අනෙකුත් youtube, Netfix, Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙමින් රුපවාහිනී ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙනවා.

අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්, පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබුවා.

තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත වේ.
Related Posts Plugin for WordPress, Blogger...