විජිත් රෝහණගේ අනාවැකියට අභියෝගක් Video

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2017 ජනවාරි 26 වනදාට පෙර මාරක අපලයක් ඇති බවට ජ්‍යෙතිර්වේදී විජේමුනි මහතා විසින් කරන ලද අනාවැකිය ජ්‍යෙතිර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා විසින් අබියෝගයට ලක් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත‍්‍රිට එම කාල සීමාවේදී කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවන බවත් එසේ සිදු වුවහොත් තමන් ජ්‍යෙතිශ්‍ය අත්හරින බවත්ය.