කුරුණෑගල ලයිසියම් පාසලේ නත්තල් බැති ගී

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසු දරුවන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් පවත්වන ලද නත්තල් බැති ගී වැඩසටහන පසුගියදා විද්‍යාලයීය එළිමහන් උද්‍යානයේ දී පැවැත්විණ .

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නිකිත ග්‍රේරු මහතාගේ මගපෙන්වීමෙන් විද්‍යාලයීය ගුරු හා කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .