ලොව උසම නත්තල් ගස නැවතත් ඉදිකෙරේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නවතා දමා තිබූ ලොව ලොකුම නත්තල් ගස අද (12දා) නැවත ඉදිකිරීම ආරම්භ කර තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇත.