ට්‍රම්ප් වැටුප් එපා කියයි

Donald Trump Says No To A Salary Or Vacations During His Presidency - The Five
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ඩොලර් 400000 ක වාර්ෂික වැටුප් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6) ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ඔහුට මෙම වැටුපට අමතරව ඩොලර් 50000 ක මුදලක්‌ දීමනා ලෙස ද හිමි වේ.ට්‍රම්ප්ගේ වත්කම ඩොලර් බිලියන 76 ක්‌ වේ.