සඳ පෘථිවියට වඩාත් ලංවී පෙනෙන සුපර් මූන් අවස්ථාව දැක බලා ගැනීමට ඊයේ (14) පෘථිවිවාසීන්ට හැකිවුණා.මෙම අවස්ථාව උදාවූයේ වසර 68කට පසුව වන අතර නැවත මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි වනුයේ 2034 වසරේදීයි.
කෙසේ වෙතත් මෙම සුපර් මූන් අවස්ථාව පිළිබඳ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවිවල සිටින අය විවිධ නිර්මාණ පළකර තිබුණා.මේ ඉන් කිහිපයකි.
පොහොය දිනයේ විශාල සුපිරි සඳ ලෝකය පුරා දර්ශනය වූ අයුරු ඡායාරූප
Lambert's Bay, South Africa
Reunion Tower in downtown Dallas,Texas,USA
Compton Hill Water Tower,Missouri, USA
Columbus, Ohio,USA
Port-au-Prince, Haiti
Kansas City, Missouri, USA
Washington, DC,USA
West Londn,UK
O2 Arena in south-east London,UK
Beijing,China
Sydney,Australia