හිටපු කතානායක උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ 74 වන උපන්දිනය අද (30) දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සාදයක්ද පැවැත්වුණා.ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ හිතවතුන්ද එක්ව සිටියා.චමල් රාජපක්ෂ මහතාගේ උපන්දිය සැමරූ අයුරු පහතින් දැක්වේ.
චමල් රාජපක්ෂ