Blue Film එක Blue නෙවෙයිලු..! PHOTOS

Sri Lankan Adult Movie Thol Pethi Atharin
අසභ්‍ය චිත‍්‍රපටයක් රූගත කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් වැටලූ වේයන්ගොඩ පොලිසිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, රංගන ශිල්පියා, ශිල්පිණිය අත්අඩංගුවට ගනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ටෙලිනාට්‍යයක් රූගතකිරීමට බව පවසා වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගනිමින් රූගතකෙරුණු මෙම අසභ්‍ය චිත්‍ර‍පටය සම්බන්ධයෙන් ඔත්තුව ලබා දී ඇත්තේ නිවසේ හිමිකරු විසින්ම බවයි පැවසෙන්නේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා මාධ්‍ය හමුවේ ප්‍ර‍කාශ කළේ “වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා 1927 අංක 07 දරණ අසභ්‍ය ප්‍ර‍කාශන සම්බන්ධයෙන් පනතේ සංශෝධන වගන්ති ප්‍ර‍කාරව මාගේ සේවාදායකයින් අධිකරණයට ඉදිරිපත්කළා. කෙසේ වෙතත් මාගේ සේවාදායකයින් එවැනි තත්වයේ දෙයක් නෙවෙයි, වැඩිහිටියන්ට වඩාත් සුදුසුය කියන ටෙලි නාට්‍යයක් තමයි රූගතකරමින් සිට තිබෙන්නේ. සාමාන්‍ය වහරේ කියන විදියට රස 09ක් තියෙනව. ඒ රස නමයේ සමස්ථ අන්තර්ගතය තමයි මේ චිත්‍ර‍පටයේ තියෙන්නෙ. මේ සම්බන්ධව අත්අඩංගුවට ගනිපු අය විවාහකයි, තමන්ගේ ඥතීන් සහෝදර සහෝදරියන් සිටිනව. ඔවුන්ටත් රුවො සිටිනව. ඔවුන් ඔවුන්ගේ ගරුත්වයට හානියක් නොවන සම්භාව්‍ය නිර්මානයක් තමයි කරල තියෙන්නේ.“ යනුවෙනි.

මෙලෙස නිෂ්පාදනය කළ චිත‍්‍රපටයක පිටපත් 6000 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.
Sri Lankan Adult Movie Thol Pethi Atharin
Sri Lankan Adult Movie Thol Pethi Atharin
Sri Lankan Adult Movie Thol Pethi Atharin
Sri Lankan Adult Movie Thol Pethi Atharin