ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මේ වන විට එම ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ. www.doenets.lk වෙඩ් අඩවිය තුළින් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.