කවීෂාගේ වියෝව ගැන ජනප්‍රිය අය කණගාටුුව පලකරපු හැටි


රංගන ශිල්පිනී කවීෂා අයේෂානිගේ Kaveesha Ayeshani Premaratne හදිසි මරණය පිළිබද පුවත සැලවීමත් එක්ක ශෝකයට පත්වුනු ඇගේ සමීපතයන් මුහුණුපොතේ විවිධ සටහන් තබා තියෙනවා.

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න තමන්ගේ Facebook ගිණුම හරහා කවීෂා සම්බන්ධයෙන් තැබූ සටහන පහතින් බලන්න…