96 ලෝක ශූරයන් ඕස්ට්‍රේලියාවේ - Photos

96 ලෝක ශූරයන්
1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනු ශුරයන්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හමුවක් අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා.ඒ සඳහා එක්වීමට ශ්‍රී ලංකා පිළේ එවක ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිරිස මේ වන විට ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා.එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
-ineÈ mqj;a-
1. 96 ලෝක ක්‍රිකට් ශූරයෝ ඕස්ට්‍රේලියාවට
96 ලෝක ශූරයන්