ලොහාන්ගේ මල්ලි FCID අත්අඩංගුවට

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පා.ම ලොහාන් රත්වත්තේ මහතාගේ සොයුරු චානුක රත්වත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ