ගාල්ලට භූ කම්පනයක් (වීඩියෝ)

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස ඇතුලු ප්‍රදේෂ කිහිපයකට අද පෙරවරු 5.45 පමණ භුමි කම්පාවක් දැනී ඇත. (earthquake)

දෙදරිල්ලක් වගේ දෙයක් සමග මෙම භුමි කම්පාව දැනී ඇත.සුලු අලාබ නිවාස වලට සිදුව ඇත. ඡීවිත හානී කිසිවක් මේ වනතෙක් වාර්තා වී නැත.