
නමුත් මේ හැමදේටම වෙනස් විදිහේ දෙයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.ගැහැණියකගේ පියයුරු අල්ලලා සාත්තර කියනවා කිව්වොත් ඔබටත් පුදුම හිතේවි.චීනයේ දුම්රියකදී මේ වයස්ගත පුද්ගලයා ගැහැණුන්ගේ පියයුරු අල්ලලා සාස්තර කියනවා.
කිහිලිකරුවක් අතතියාගෙන මේ පුද්ගලයා ගැහැණියගේ ඇස් දෙසවත් නොබලා සාස්තර කියන හැටි දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරලා තියෙනවා.Xiao Yuwen නම් චීන ජතිකයෙකු මෙම වීඩියෝව මුදාහැර තිබුණා.
එම ඡයාරූප හා වීඩියෝව පහතින් නරඹන්න..