හරීන් සමග සිටින ඡායාරූපය ගැන පියුමි කියන කතාව

ඇමති හරීන් ප්‍රනාන්දු සමග පියුමි හංසමාලි පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් මේ වන විට කිසියම් පිරිසක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා සමීපව සිටින මෙම ඡායාරූප පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවල ඇත්තේ දැඩි කතාබහක්.මෙම ඡායාරූප සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පියුමි හංසමාලි කරන ලද ප්‍රකාශයක් ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

ඒ සියල්ල පහතින් නැරඹිය හැකියි.