ලිංගේන්ද්‍රිය දිගු වීම නිසා ඔලිම්පික් පදක්කමක් අහිමිවූ හැටි

තමන්ගේ ලිංගේන්ද්‍රිය නිසා ඔලිම්පික් බලාපොරොත්තුව සුන්වූ ක්‍රීඩකයෙක් පිළිබඳව කතාබහක් රියෝ ඔලිම්පික් ගම්මානයෙන් ඇසෙනවා.

මේ ක්‍රීඩකයා ජපන් ජාතික Hiroki Ogita ලෙසයි වාර්තා වන්නේ.රිටි පැනීමේ තෝරාගැනීමේ තරගයක දී ඔහු මෙම සිදුවීමට මුහුණදෙනු ලැබුවා.

මීටර් 5.3ක උසක් පැනීමේදී අවසන් මොහොතේ ඔහුගේ ලිංගේන්ද්‍රය බාර් එකේ වැදීමෙන් ඔහුගේ ඔලිම්පික් බලාපොරොත්තු මෙලෙස සුන් වුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.