පූජිතයා කැමති නෑ - මේකද යහපාලනේ Video

අද දිනයේ කොළඹට පැමිණීමට නියමිත ජන සටන පාද යාත‍්‍රාවට තවත් අපුරු සටන් පාට කිහිපයක් එක්ව තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර ඉලක්ක කරමින් නිර්මාණය වී ඇති එම සටන් පාඨ මෙසේයි.