අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළිය!

ලිංගික අධ්‍යාපනය ගැන පහුගිය ටිකේ කතා කර කර හිටපු එක්තරා තද තද සුදු සුදු බුකියෙ රජ කරන ම්... ආ... නිළියක්,  නිළියක් රාජගිරිය පැත්තෙ අවුරුදු හැට හැත්තෑවක් විතර වයස වෙන අයියා අංකල් කෙනෙක්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පටන් අරන්ලූ.

වයසක අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළි ඇත්තිට ගුරු පඩුරු විදිහට අයියා අංකල් තුංමහල් ප‍්‍රාසාදයකුත් අරන් දීලලූ. එච්චරම විතරකුත් නෙමෙයි ඉතින් දෛනික වියදම් එහෙමත් කරන්නෙ අයියා අංකල් කියනවනේ. ඕං ඔය අසම්මත වැඬේ හින්දා සුදු නිළිය නම් මේ දවස්වල ඉන්නෙ අවුලෙන් කියලා තමයි වටේ පිටේ අය නම් කියන්නෙ. මොකද සුදු නිළියට මේ දවස්වල ගෙදරින් හෝ ගාලා මනමාලයො හොයනවලූනේ.

මනමාලයොත් සූ... ගාලා නිළිය බලන්න එනවලූනේ. ඒ මොනවා වුණත් අයියා අංකල්කාරයත් වැඬේ අතාරින්නෙම නෑලූ. නිළියගෙත් එයාට ඒ තරම්ම අකමැත්තකුත් නෑනේ.

හරි හරි.. එක එක්කෙනාගෙ පෞද්ගලික එව්වා මෙව්වා අපිට වැඩක් නෑ තමයි, ඒගොල්ලොම වියදම් කරගෙන, ඒගොල්ලොම කාලා බීලා, ඒගොල්ලොම ගෙවල් හදාගෙන ඕන නම් ඒගොල්ලොම කසාදත් බැඳගෙන හිටියත් අපිට අහවල් අවුලක් නෑ තමයි. ඒත් අපිට අල්ලන්නැත්තෙ වර්චස් එක්ක තැන් තැන්වල වැටුණු ‘කපුටු බෝ’ බුකියට ඇවිත් බෝ පැළ වගේ පොඩි එවුන්ට බණ කියන එක. ඉතින් අපිට අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ‘ප්ලීස්... ලොකු සීන් එපා...’