විජයගේ හත් දවසේ බණට මහින්දත් යයි

අභාවප්ප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාගේ ගුණානුස්මරණ සත්දින ධර්මදේශනය ඊයේ (15) දිනයේ සිදු කෙරුණා.ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවී සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ