ඇමතිධුරය දරන්න ලැජ්ජ ඇමති

ඇතැම් දේශපාලඥයින්ගේ ක‍්‍රියා කලාප හේතුවෙන් ඇමතිධුර දැරීම පවා අපහසු වි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ මාතරදි පැවති ජනහමුවකදි.

පටු දේශපාලන පොරොන්දු හේතුවෙන් රටේ ආර්ථිකය දුර්වල වි ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.