සචිනි අයේන්ද්‍රාට ජාත්‍යන්තර පදක්කම්

Sachini Ayendra (Sachini)2016 ජාත්යන්තර ප්රසාංගික කලා ශුරතාවය පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී නිමාවට පත් වූ අතර එහිදී, ප්රථම වතාවට ශ්රී ලංකාව නියෝජනය කල ශ්රී ලාංකික රංගන ශිල්පිනී සචිනි අයේන්ද්රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය.


ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සචිනි සමග කල කතා බහක්.