සතොස හිටපු සභාපති රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා එළැඹෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් නියෝග කළේය.