මන්ත‍්‍රිවරියක් පවුල කඩාගනී

පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙකුගේ දේශපාලන දියණියකගේ අනියම් සම්බන්ධතාවක් නිසා පවුල් ජීවිතය කැඞී ගොස් ඇති බව වාර්තා වෙයි.

සමලිංගික අයිතින් ගැන මේ දිනවල ප‍්‍රසිද්ධියේ මත දක්වන ඇය පළාත් සභාවත් නියෝජනය කරන්නියක්ද වෙයි.

උඩරට නියෝජනය කරන විවාහක තරැණ ඇමතිවරයෙක් හා පැවති අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇයගේ පවුල් ජීවිතය මෙසේ කඩා ඉහිරී ඇති අතර මෙම ඇමතිවරයා කලක සිටම විවිධ සම්බන්ධතාවලට පැටලී ඇත්තෙක් යයිද කියැවෙයි.