T-20 ජයත් එංගලන්තයට

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ටෙස්ට් එක්දින හා T-20 තරඟාවලි සියල්ලෙන්ම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඊයේ පැවති අවසන් T-20 තරඟය කඩුලු 8කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වීය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු පන්දු වාර විස්ස අවසාන වන විට සියල්ලන් දැවී ලබාගනු ලැබුවේ ලකුණු 140ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් තුළ ලකුණු 144ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.