ඇඳෙහි මූත්‍රා කළ වරදට දරුවා පුච්චයි Video

ඇඳෙහි මූත්‍රා කළ වරදට කුඩා දරුවෙකුට කෘෘර දඬුවමක් ලබා දුන් සුළුපියෙකු පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ඔහු දරුවා නිරුවත් කොට ගිනි ගොඩකට අල්ලා පුළුස්සන ආකාරය එම සංවේදී වීඩියෝවේ දැක්වේ.

මෙම තුන් හැවිරිදි දරුවා වේදනාවෙන් කෑගසන අතරතුර එය ගණනකටවත් නොගන්නා එම පුද්ගලයා දරුවාව ගිනි මැලයට ඉහළින් අල්ලාගෙන සිටියි.

සිදුවීමෙන් පසු කුඩා දරුවා රෝහල් ගත කර ඇති අතර සිදු වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

දරුවාගේ සුළුපියා 20 හැවිරිදි තරුණයෙකුවන අතර මව 21 හැවිරිදිවන බව පැවසේ.

වීඩියෝව පහතින් > > >
Related Posts Plugin for WordPress, Blogger...