ජනපති කවි කියයි.. [Video]

president
ඊයේ කොළඹදී පැවති අගනුවර තරුණ කවි සමාජයේ 81 වන සංවත්සර උළෙලට සහභාගී වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කවි කිහිපයක් ගායනා කලේ මෙසේය.