නිපුනිගේ උපන්දිනය

nipunika
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන නිපුනි විල්සන්ගේ උපන් දිනය අද තිබිලා තියෙනවා. ඉතිං ඇයගේ උපන් දිනය දවසෙ උදේම නිපුණිගේ ගෙදරට ආපු පියුමි හංසමාලි නිපුනිට අමතක නොවෙන උපන් දින පාටියක් දුන්නෙ මේ විදිහටයි.

ඡායාරූප - පියුමිගේ ෆේස්බුක් ගිණුමෙන්