සමාධිටත් මංගල සීනු

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන සමාධි සුලක්ෂණා හොර රහසේම විවාහ වෙන්නට සූදානම් වෙනවලූ.

මේ දවස්වල ඒ වෙනුවෙන් බරටම වැඩ කියලා තමයි අපට නම් ආරංචිය. කතාවෙ හැටියට නම් මේ මාසයේ අග දි මංගල්‍යය ගන්නටලූ සූදානම. 

මනාලයා කවුද කියලා නම් දැන්ම කියන්න බැහැයිලූ. ඒත් ඇය සේවය කරන ආයතනයේම ඉන්න කෙනෙක්ලූ ඇගේ අත ගන්නෙ කියලා නම් අපට දැනගන්න ලැබුණා. කොහොම වුණත් ඒ කවුද කියලා සමාධිගෙන් අහලම කියන්නම්, හොඳේ.