චන්ද්‍රිකාගේ උපන් දිනය අද

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 71 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.

මේ නිමිත්තවෙන් ඇය අනුරාධපුර ජය ශ‍්‍රි මහා බෝධිය වැඳපුදාගෙන පස්වරුවේ හොරෙගොල්ලේදී පැවැත්වෙන චාම් උත්සවයකට සහභාගී විමට නියමිතය.