අයි.සී.සී. වාර්ෂික (2015/16) ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා මෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින්ට හිමි වෙද්දී ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දු යවන්නා වන රංගන හේරත් ලෝක ටෙස්ට් කණ්ඩායමට නම් කෙරුණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වාර්ෂිකව පිරිනමන ලද අදාළ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධානම සම්මාන දෙකක් ඉන්දියානු ක්රීඩකයකුට හිමි වූ තෙවැනි අවස්ථාවද මෙය වේ. අශ්වින්ට පෙර අදාළ සම්මාන ද්විත්වය ලබා ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබේ.