රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නව නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති රීති පනතක් මගින් ගෙනඑන මෙම නව නීති රීති අනුව සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගැනෙන්නේ ඊට අන්තර්ජාල පහසුකම සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහාය.




