ශ්‍රී ලාංකික වැසියන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත් ම සමීක්ෂණ වාර්තා මඟින් හෙළිවේ.
ශ්‍රී ලංකාවේ වැඩි ම සාමාන්‍ය ආයු අපේක්ෂාව කාන්තාවන් සඳහා අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය අවුරුදු 81.1%ක් බවද පුරුෂයින් සඳහා වැඩිම සාමාන්‍ය ආයු අපේක්ෂාව වාර්තා වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය අවුරුදු 74.2ක් වේ.




