උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවීමට කළ ඇරැයුම ප්රතික්ෂේප කළේය.
විග්නේශ්වරන් මහතා මේ දිනවල එංගලන්තයට ගොස් සිටින්නේ එහි රාජකීය බරෝකිංස්ටන් නගරය සහ යාපනය යන නගර දෙක අතර සබඳතා ඇති කරගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටය.




