සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දේශපාලන රැකියා ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලය තුළ හුවමාරු වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් අද දින සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහි අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,




