Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඉවත් වෙයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.
අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කල බව කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.
තව කියවන්න
කවීෂාගේ දේහය බොරැල්ලට රැගෙන එයි
තව කියවන්න
ඇමති සජිත් රස්සා බෙදන හැටි.. [Video]
ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් රැකියා ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරැ වෙමින් ඇත.
‘උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.
තව කියවන්න
තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට
නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඔහු අද (17දා) පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.
මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.
තව කියවන්න
ණය ගෙවන්න ගණිකා සේවයේ යෙදුණු එක් දරු මවක්
විවාහකර ගන්නා බවට පොරොන්දු දුන් පුද්ගලයෙකුට රැවටී ණය මුදලක් ලබා ගත් එක් දරු මවක් එම ණය ගෙවා ගැනීමට නොහැකිව ගණිකා සේවයේ යෙදී ඇති සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
ගාල්ල මකුළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අවස්ථාවේ මේ බව අනාවරණය වී තිබේ.
තව කියවන්න
Previous Page
Next Page
Home